| [00:00.000] |
作词 : Dulanja Alwis |
| [00:01.000] |
作曲 : Chamath Sangeeth |
| [00:02.932] |
මැණිකේ මගේ හිතේ |
| [00:05.193] |
මුදුවේ නුරා හැඟුම් යාවී |
| [00:09.460] |
ඇවිලේ වී |
| [00:12.474] |
නෙරියේ නුඹේ නගේ |
| [00:14.736] |
මගෙ නෙත් එහා මෙහා යාවී |
| [00:18.755] |
සිහිවේ වී |
| [00:19.508] |
|
| [00:21.517] |
මා හිත ළඟම දැවටෙනා |
| [00:24.531] |
හුරු පෙමක පැටලෙනා |
| [00:30.845] |
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා |
| [00:31.355] |
|
| [00:31.850] |
හිත ළඟම දැවටෙනා |
| [00:34.109] |
හුරු පෙමක පැටලෙනා |
| [00:40.027] |
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා |
| [00:40.278] |
|
| [00:40.781] |
මැණිකේ මගේ හිතේ |
| [00:42.686] |
|
| [00:43.188] |
ඉතිං එපා මටනං වංගු |
| [00:45.198] |
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු |
| [00:47.709] |
ආලේ නුඹටම වලංගු |
| [00:49.969] |
මැණිකේ වෙන්නෙපා තව සුනංගු |
| [00:52.731] |
ගමේ කටකාරම කෙල්ල |
| [00:57.069] |
හිත වෙලා නුඹේ රුවට බිල්ල |
| [00:59.249] |
නෙතින් නෙත ගත්තාම අල්ල |
| [01:01.898] |
මගේ හිතත් නැහැ මටම මෙල්ල |
| [01:02.149] |
කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු |
| [01:05.982] |
වෙනවාද තව ටිකක් කිට්ටු |
| [01:07.488] |
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ |
| [01:10.753] |
ඔයා දුන්න ඉඟියට මත් වූ |
| [01:14.757] |
බඹරෙකි මම තටු ඉස්සූ |
| [01:15.764] |
ඔයා වටකරගෙන රැස් වූ |
| [01:18.274] |
රොත්තෙන් හිත අරගත්තු බඹරා |
| [01:20.534] |
|
| [01:21.287] |
මා හිත ළඟම දැවටෙනා |
| [01:24.049] |
හුරු පෙමක පැටලෙනා |
| [01:26.310] |
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා |
| [01:29.825] |
|
| [01:31.330] |
හිත ළඟම දැවටෙනා |
| [01:33.589] |
හුරු පෙමක පැටලෙනා |
| [01:39.362] |
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා |
| [01:39.613] |
|
| [01:40.115] |
මැණිකේ මගේ හිතේ |
| [01:42.627] |
මුදුවේ නුරා හැඟුම් යාවී |
| [01:46.894] |
ඇවිලේ වී |
| [01:49.657] |
නෙරියේ නුඹේ නගේ |
| [01:52.169] |
මගෙ නෙත් එහා මෙහා යාවී |
| [01:56.187] |
සිහිවේ වී |
| [01:57.191] |
|
| [01:58.948] |
මා හිත ළඟම දැවටෙනා |
| [02:01.962] |
හුරු පෙමක පැටලෙනා |
| [02:04.473] |
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා |
| [02:07.738] |
|
| [02:09.243] |
හිත ළඟම දැවටෙනා |
| [02:11.502] |
හුරු පෙමක පැටලෙනා |
| [02:14.012] |
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා |
| [02:17.780] |
|
| [02:18.532] |
මැණිකේ මගේ හිතේ |