[00:00.000] 作词 : Dulanja Alwis [00:01.000] 作曲 : Chamath Sangeeth [00:02.932]මැණිකේ මගේ හිතේ [00:05.193]මුදුවේ නුරා හැඟුම් යාවී [00:09.460]ඇවිලේ වී [00:12.474]නෙරියේ නුඹේ නගේ [00:14.736]මගෙ නෙත් එහා මෙහා යාවී [00:18.755]සිහිවේ වී [00:19.508] [00:21.517]මා හිත ළඟම දැවටෙනා [00:24.531]හුරු පෙමක පැටලෙනා [00:30.845]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [00:31.355] [00:31.850]හිත ළඟම දැවටෙනා [00:34.109]හුරු පෙමක පැටලෙනා [00:40.027]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [00:40.278] [00:40.781]මැණිකේ මගේ හිතේ [00:42.686] [00:43.188]ඉතිං එපා මටනං වංගු [00:45.198]ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු [00:47.709]ආලේ නුඹටම වලංගු [00:49.969]මැණිකේ වෙන්නෙපා තව සුනංගු [00:52.731]ගමේ කටකාරම කෙල්ල [00:57.069]හිත වෙලා නුඹේ රුවට බිල්ල [00:59.249]නෙතින් නෙත ගත්තාම අල්ල [01:01.898]මගේ හිතත් නැහැ මටම මෙල්ල [01:02.149]කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු [01:05.982]වෙනවාද තව ටිකක් කිට්ටු [01:07.488]මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ [01:10.753]ඔයා දුන්න ඉඟියට මත් වූ [01:14.757]බඹරෙකි මම තටු ඉස්සූ [01:15.764]ඔයා වටකරගෙන රැස් වූ [01:18.274]රොත්තෙන් හිත අරගත්තු බඹරා [01:20.534] [01:21.287]මා හිත ළඟම දැවටෙනා [01:24.049]හුරු පෙමක පැටලෙනා [01:26.310]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [01:29.825] [01:31.330]හිත ළඟම දැවටෙනා [01:33.589]හුරු පෙමක පැටලෙනා [01:39.362]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [01:39.613] [01:40.115]මැණිකේ මගේ හිතේ [01:42.627]මුදුවේ නුරා හැඟුම් යාවී [01:46.894]ඇවිලේ වී [01:49.657]නෙරියේ නුඹේ නගේ [01:52.169]මගෙ නෙත් එහා මෙහා යාවී [01:56.187]සිහිවේ වී [01:57.191] [01:58.948]මා හිත ළඟම දැවටෙනා [02:01.962]හුරු පෙමක පැටලෙනා [02:04.473]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [02:07.738] [02:09.243]හිත ළඟම දැවටෙනා [02:11.502]හුරු පෙමක පැටලෙනා [02:14.012]රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [02:17.780] [02:18.532]මැණිකේ මගේ හිතේ