| [00:23.66] |
හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු |
| [00:26.53] |
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු |
| [00:29.94] |
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු |
| [00:33.14] |
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ |
| [00:35.92] |
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් |
| [00:39.17] |
බතින් මගෙ රටේ එක එකා හැදුණු |
| [00:42.18] |
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු |
| [00:45.00] |
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා |
| [00:48.44] |
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත් |
| [00:51.30] |
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත් |
| [00:54.07] |
මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත් |
| [00:57.06] |
හැම තනියම ගමනක් අරඹා පිටු හිස් |
| [01:00.27] |
අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස් |
| [01:03.17] |
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස් |
| [01:06.13] |
මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස් |
| [01:09.30] |
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි |
| [01:12.83] |
පිරිහුණු කලද දුවන්න ඕනා |
| [01:15.60] |
රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා |
| [01:18.62] |
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා |
| [01:21.53] |
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා |
| [01:24.74] |
තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ් |
| [01:28.24] |
සමා වුව තමාහට තමා පමණක් |
| [01:30.91] |
නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා |
| [01:34.36] |
සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි |
| [01:37.48] |
දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ |
| [01:42.66] |
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ |
| [01:48.59] |
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්‍යානය නිදි කෙරූ |
| [01:54.67] |
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු |
| [02:00.75] |
මහ කෙරුම් කළ |
| [02:02.18] |
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු |
| [02:05.04] |
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු |
| [02:08.23] |
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු |
| [02:11.22] |
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ |
| [02:14.48] |
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් |
| [02:17.37] |
බතින් මගෙ රටේ එක එකා හැදුණු |
| [02:20.54] |
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු |
| [02:23.76] |
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා |
| [02:26.65] |
ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා |
| [02:29.84] |
හිත තලපු තලපු තැනින් මන බැඳුණා |
| [02:32.80] |
වත වැඩිම මිලට තියාගත් මැතිඳා |
| [02:35.97] |
ඉරි කපල දුවන අසු ගත් බැවිනා |
| [02:38.91] |
කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා |
| [02:42.18] |
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා |
| [02:45.03] |
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා |
| [02:48.28] |
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා |
| [02:51.11] |
කටින් කට ගියා රටේ අනුවණ බස් |
| [02:54.64] |
හිතින් වෙලා ඝන සම වැදි බස් |
| [02:57.62] |
තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ් |
| [03:01.31] |
තමා ගැන හොයන්න වෙලා මිස් |
| [03:03.76] |
වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ් |
| [03:07.26] |
කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා |
| [03:10.15] |
හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ් |
| [03:13.41] |
මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි |
| [03:16.37] |
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු |
| [03:19.52] |
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු |
| [03:22.49] |
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු |
| [03:25.43] |
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ |
| [03:28.62] |
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් |
| [03:31.77] |
බතින් මගෙ රටේ එක එකා හැදුණු |
| [03:34.79] |
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු |
| [03:37.90] |
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා |
| [03:41.51] |
|