[00:23.66] හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු [00:26.53] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු [00:29.94] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු [00:33.14] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ [00:35.92] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් [00:39.17] බතින් මගෙ රටේ එක එකා හැදුණු [00:42.18] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු [00:45.00] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා [00:48.44] කිතිකවන් මිසදිටු දනා ලඟ හිත් [00:51.30] ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත් [00:54.07] මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත් [00:57.06] හැම තනියම ගමනක් අරඹා පිටු හිස් [01:00.27] අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස් [01:03.17] වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස් [01:06.13] මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස් [01:09.30] හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි [01:12.83] පිරිහුණු කලද දුවන්න ඕනා [01:15.60] රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා [01:18.62] අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා [01:21.53] ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා [01:24.74] තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ් [01:28.24] සමා වුව තමාහට තමා පමණක් [01:30.91] නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා [01:34.36] සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි [01:37.48] දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ [01:42.66] හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ [01:48.59] කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ [01:54.67] හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු [02:00.75] මහ කෙරුම් කළ [02:02.18] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු [02:05.04] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු [02:08.23] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු [02:11.22] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ [02:14.48] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් [02:17.37] බතින් මගෙ රටේ එක එකා හැදුණු [02:20.54] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු [02:23.76] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා [02:26.65] ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා [02:29.84] හිත තලපු තලපු තැනින් මන බැඳුණා [02:32.80] වත වැඩිම මිලට තියාගත් මැතිඳා [02:35.97] ඉරි කපල දුවන අසු ගත් බැවිනා [02:38.91] කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා [02:42.18] පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා [02:45.03] රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා [02:48.28] ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා [02:51.11] කටින් කට ගියා රටේ අනුවණ බස් [02:54.64] හිතින් වෙලා ඝන සම වැදි බස් [02:57.62] තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ් [03:01.31] තමා ගැන හොයන්න වෙලා මිස් [03:03.76] වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ් [03:07.26] කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා [03:10.15] හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ් [03:13.41] මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි [03:16.37] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු [03:19.52] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු [03:22.49] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු [03:25.43] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ [03:28.62] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් [03:31.77] බතින් මගෙ රටේ එක එකා හැදුණු [03:34.79] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු [03:37.90] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා [03:41.51]