| [00:07.09] |
සැරදෙ සුලකළකුරු |
| [00:09.94] |
මියුරු තෙපලෙන් රඳනා |
| [00:13.43] |
රජකුල රහසැ මැතිනිය |
| [00:17.77] |
සියනිහි සැළලිහිණි සඳ |
| [00:23.90] |
මං මැරුණු දවසට... |
| [00:26.60] |
විරූපි ලස්, අවලස්සන... |
| [00:37.52] |
ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි |
| [00:40.32] |
පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම |
| [00:42.82] |
මොනවද බං කල්පනාව? |
| [00:44.20] |
මා මනසෙම වන්දනාව |
| [00:45.90] |
හිටිහැටියෙම කාරණාව? |
| [00:47.16] |
මොනවද බං රැප්? |
| [00:48.56] |
සරිගම හත පාඩම් නැති |
| [00:49.84] |
වැලමිටි වල තුවාල නැති |
| [00:51.11] |
අඳ ගෑණිට බඩ වෙන්නැති |
| [00:52.57] |
පොදු වැසිකිළි නිලමැසි වැනි |
| [00:53.81] |
එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර |
| [00:56.52] |
දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර |
| [00:59.05] |
තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා |
| [01:01.44] |
ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ |
| [01:03.91] |
වස්සවන්න! |
| [01:05.16] |
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න |
| [01:06.89] |
මිනෝල්! |
| [01:07.63] |
Manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න |
| [01:10.27] |
ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං |
| [01:12.66] |
දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං |
| [01:15.39] |
වෙනස නං, අපි හෙව්වේ ම වෙනස බං |
| [01:17.63] |
ඒත්... |
| [01:18.46] |
අහනවනම් අහපන් |
| [01:19.27] |
නැත්තං හුකහන් |
| [01:20.15] |
පිණිසම වෙස්ට්නාහිර |
| [01:22.16] |
|