[00:07.09] සැරදෙ සුලකළකුරු [00:09.94] මියුරු තෙපලෙන් රඳනා [00:13.43] රජකුල රහසැ මැතිනිය [00:17.77] සියනිහි සැළලිහිණි සඳ [00:23.90] මං මැරුණු දවසට... [00:26.60] විරූපි ලස්, අවලස්සන... [00:37.52] ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි [00:40.32] පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම [00:42.82] මොනවද බං කල්පනාව? [00:44.20] මා මනසෙම වන්දනාව [00:45.90] හිටිහැටියෙම කාරණාව? [00:47.16] මොනවද බං රැප්? [00:48.56] සරිගම හත පාඩම් නැති [00:49.84] වැලමිටි වල තුවාල නැති [00:51.11] අඳ ගෑණිට බඩ වෙන්නැති [00:52.57] පොදු වැසිකිළි නිලමැසි වැනි [00:53.81] එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර [00:56.52] දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර [00:59.05] තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා [01:01.44] ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ [01:03.91] වස්සවන්න! [01:05.16] ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න [01:06.89] මිනෝල්! [01:07.63] Manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න [01:10.27] ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං [01:12.66] දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං [01:15.39] වෙනස නං, අපි හෙව්වේ ම වෙනස බං [01:17.63] ඒත්... [01:18.46] අහනවනම් අහපන් [01:19.27] නැත්තං හුකහන් [01:20.15] පිණිසම වෙස්ට්නාහිර [01:22.16]