| [00:12.83] |
Ya,ai,ooh... |
| [00:17.25] |
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය |
| [00:21.24] |
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය |
| [00:25.38] |
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය |
| [00:29.63] |
ඕ... |
| [00:33.62] |
ඇදි සවන් මදි අහගන්න මගේ පද මුවෙන් වැටී |
| [00:37.44] |
ඇගේ අත ගනී මගේ පද කැටි උඹේ සවන් ගැටී |
| [00:41.60] |
හිතින් මට කෙලී මගේ හිතේ අරුත් වැකි පද විවී |
| [00:45.78] |
ඇත්ද රතින් ලිවි කවි උඹලගේ මොළේ සිවි පිළී |
| [00:49.47] |
අපමණකට කවි මං ලියු |
| [00:51.22] |
සබඳ නුඹම කවි දැන් කියූ |
| [00:53.23] |
මම රැප් මඬල මිරිකා බිව් |
| [00:55.32] |
කවුරුත් දන්නෑ මම පැන්සලෙන් ලිව් |
| [00:57.41] |
රස ගැන දැන්නම් බිව්වද සීනි |
| [00:59.49] |
රැපෙන් වෙලා මගේ නහර හීනි |
| [01:01.51] |
රළු මතුපිට ගෑවට පීරි |
| [01:03.43] |
මගේ වදනට වෙන්නෙපා බීරි |
| [01:06.07] |
නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා |
| [01:10.15] |
අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා |
| [01:14.12] |
සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා |
| [01:18.33] |
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල් |
| [01:22.78] |
ගොර දුරැසින් ගමන |
| [01:24.99] |
ඉර අගිස්සෙන් පවන |
| [01:26.80] |
සෝදා පාළුව භවන |
| [01:28.83] |
හිනාවී උනුන් දැන් රවන |
| [01:30.86] |
කොහොම නවත්තන්නේ වින |
| [01:32.86] |
දරුණුයි අරන් එන අන |
| [01:34.79] |
කවරුත් බලන්නේ කන්න කන |
| [01:36.92] |
විරලයි අහන් ඉන්න බණ |
| [01:38.28] |
මගෙන් රැපෙන් දෙන්නේ මොළේට ගුඟුරු |
| [01:40.48] |
කුසගින්නේ තාම බඩවල් පිම්බුනු |
| [01:42.56] |
කාටත් තමා මදි දේවල් දැන් හම්බුනු |
| [01:44.53] |
රත්තරන් හිතලා හැංගුවා අඟුරු |
| [01:46.63] |
ඉස්සර උසට තිබුණා වදුලු |
| [01:48.64] |
ඇත්තෝ එක එක ගැලෙව්වා මදුලු |
| [01:50.77] |
කවුරුත් දැක්කේ නෑ අනාගතේ රුදුරු |
| [01:52.75] |
අළුයම නෙවෙයි රැයයි බං අඳුරු |
| [01:55.49] |
නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා |
| [01:59.38] |
අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා |
| [02:03.13] |
සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා |
| [02:07.56] |
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල් |
| [02:12.30] |
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය |
| [02:16.07] |
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය |
| [02:20.38] |
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය |
| [02:24.31] |
ඕ... |
| [02:28.67] |
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය |
| [02:32.50] |
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය |
| [02:36.65] |
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය |
| [02:40.94] |
ඕ... |
| [02:44.15] |
ඇඟ පුරා මොළ කැටි |
| [02:45.57] |
එක එකක් කකා එක එක පකා ගැන |
| [02:47.87] |
මට කියන්නෙපා උඹ කියන්නෙපා |
| [02:49.84] |
මම ලියා තියා අරන් පද පෙළක් දිහා හැරි හැරි මග බලන්න බෑ මට |
| [02:54.27] |
අලුත් අලුත් විට අගෙයිලු හැමදේ |
| [02:56.37] |
මලුත් නෙලා තව ටිකකින් පරවෙයි |
| [02:58.38] |
ගලුත් හෙලා තව එකෙක්ව තැලුවේ |
| [03:00.63] |
Yeah, අද නෑ කොහෙද මතක සතුටක් තිබෙයිද සිහියක් විටදි |
| [03:05.03] |
රිද්දන්න නෙවෙයි මං කියන්නෙ, හිතන්නයි |
| [03:06.88] |
ඕනම තැනටයි රිදුනේ |
| [03:09.26] |
හදන්න නෙවෙයි මේ ලියන්නෙ |
| [03:10.72] |
හදන්න බබ්බුද කවියෙන් තවකෙක් |
| [03:13.47] |
වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට වද්දල අස්සන්නේ... |
| [03:17.82] |
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය |
| [03:21.76] |
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය |
| [03:25.70] |
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය |
| [03:30.17] |
ඕ... |
| [03:34.13] |
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය |
| [03:38.16] |
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය |
| [03:42.26] |
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය |
| [03:46.51] |
ඕ... |
| [03:51.39] |
|