[00:12.83] Ya,ai,ooh... [00:17.25] ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය [00:21.24] අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය [00:25.38] තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය [00:29.63] ඕ... [00:33.62] ඇදි සවන් මදි අහගන්න මගේ පද මුවෙන් වැටී [00:37.44] ඇගේ අත ගනී මගේ පද කැටි උඹේ සවන් ගැටී [00:41.60] හිතින් මට කෙලී මගේ හිතේ අරුත් වැකි පද විවී [00:45.78] ඇත්ද රතින් ලිවි කවි උඹලගේ මොළේ සිවි පිළී [00:49.47] අපමණකට කවි මං ලියු [00:51.22] සබඳ නුඹම කවි දැන් කියූ [00:53.23] මම රැප් මඬල මිරිකා බිව් [00:55.32] කවුරුත් දන්නෑ මම පැන්සලෙන් ලිව් [00:57.41] රස ගැන දැන්නම් බිව්වද සීනි [00:59.49] රැපෙන් වෙලා මගේ නහර හීනි [01:01.51] රළු මතුපිට ගෑවට පීරි [01:03.43] මගේ වදනට වෙන්නෙපා බීරි [01:06.07] නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා [01:10.15] අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා [01:14.12] සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා [01:18.33] අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල් [01:22.78] ගොර දුරැසින් ගමන [01:24.99] ඉර අගිස්සෙන් පවන [01:26.80] සෝදා පාළුව භවන [01:28.83] හිනාවී උනුන් දැන් රවන [01:30.86] කොහොම නවත්තන්නේ වින [01:32.86] දරුණුයි අරන් එන අන [01:34.79] කවරුත් බලන්නේ කන්න කන [01:36.92] විරලයි අහන් ඉන්න බණ [01:38.28] මගෙන් රැපෙන් දෙන්නේ මොළේට ගුඟුරු [01:40.48] කුසගින්නේ තාම බඩවල් පිම්බුනු [01:42.56] කාටත් තමා මදි දේවල් දැන් හම්බුනු [01:44.53] රත්තරන් හිතලා හැංගුවා අඟුරු [01:46.63] ඉස්සර උසට තිබුණා වදුලු [01:48.64] ඇත්තෝ එක එක ගැලෙව්වා මදුලු [01:50.77] කවුරුත් දැක්කේ නෑ අනාගතේ රුදුරු [01:52.75] අළුයම නෙවෙයි රැයයි බං අඳුරු [01:55.49] නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා [01:59.38] අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා [02:03.13] සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා [02:07.56] අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල් [02:12.30] ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය [02:16.07] අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය [02:20.38] තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය [02:24.31] ඕ... [02:28.67] ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය [02:32.50] අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය [02:36.65] තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය [02:40.94] ඕ... [02:44.15] ඇඟ පුරා මොළ කැටි [02:45.57] එක එකක් කකා එක එක පකා ගැන [02:47.87] මට කියන්නෙපා උඹ කියන්නෙපා [02:49.84] මම ලියා තියා අරන් පද පෙළක් දිහා හැරි හැරි මග බලන්න බෑ මට [02:54.27] අලුත් අලුත් විට අගෙයිලු හැමදේ [02:56.37] මලුත් නෙලා තව ටිකකින් පරවෙයි [02:58.38] ගලුත් හෙලා තව එකෙක්ව තැලුවේ [03:00.63] Yeah, අද නෑ කොහෙද මතක සතුටක් තිබෙයිද සිහියක් විටදි [03:05.03] රිද්දන්න නෙවෙයි මං කියන්නෙ, හිතන්නයි [03:06.88] ඕනම තැනටයි රිදුනේ [03:09.26] හදන්න නෙවෙයි මේ ලියන්නෙ [03:10.72] හදන්න බබ්බුද කවියෙන් තවකෙක් [03:13.47] වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට වද්දල අස්සන්නේ... [03:17.82] ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය [03:21.76] අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය [03:25.70] තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය [03:30.17] ඕ... [03:34.13] ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය [03:38.16] අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය [03:42.26] තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය [03:46.51] ඕ... [03:51.39]