| [00:33.85] |
දියවන්න කුමාරියේ |
| [00:37.76] |
නුඹ නිදනා නිසොල්මනේ |
| [00:41.96] |
දෙරණට සඳ පලුව එබෙනවා |
| [00:50.15] |
හීන පේන සීනි බෝල |
| [00:54.36] |
තක්ෂිලාව වට කරලා |
| [00:58.12] |
මගේ පුතා අකුරු කරනවා |
| [01:05.79] |
සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා |
| [01:24.03] |
නුඹව රකිනවා ... |
| [01:35.15] |
හුස්ම බෙදන රූස්ස ගස් |
| [01:39.24] |
යාය පිටින් කාසි වෙලා |
| [01:42.78] |
ඉඩෝරයට හේතු හොයනවා |
| [01:50.23] |
දළ දිලිසෙන හස්ති රජුන් |
| [01:55.12] |
හෙමින් හෙමින් නිදි කරලා |
| [01:59.24] |
ස්වර්ගයට යන්න හදනවා |
| [02:06.50] |
සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා |
| [02:25.58] |
නුඹව රකිනවා ... |
| [02:48.27] |
පත්තිනියේ නුඹ නාඩන් |
| [02:51.82] |
ඇය එතෙරක කාසි සොයයි |
| [02:55.83] |
ඒ කාසි රජුන් තනනවා |
| [03:03.32] |
රේණු තලා මල්ද තලා |
| [03:07.91] |
තෙල් මල් ගෙන දෝත දරා |
| [03:12.09] |
නිවන් යන්න පාර අහනවා |
| [03:19.61] |
සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා |
| [03:38.73] |
නුඹව රකිනවා ... |
| [03:43.37] |
|