[00:33.85] දියවන්න කුමාරියේ [00:37.76] නුඹ නිදනා නිසොල්මනේ [00:41.96] දෙරණට සඳ පලුව එබෙනවා [00:50.15] හීන පේන සීනි බෝල [00:54.36] තක්ෂිලාව වට කරලා [00:58.12] මගේ පුතා අකුරු කරනවා [01:05.79] සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා [01:24.03] නුඹව රකිනවා ... [01:35.15] හුස්ම බෙදන රූස්ස ගස් [01:39.24] යාය පිටින් කාසි වෙලා [01:42.78] ඉඩෝරයට හේතු හොයනවා [01:50.23] දළ දිලිසෙන හස්ති රජුන් [01:55.12] හෙමින් හෙමින් නිදි කරලා [01:59.24] ස්වර්ගයට යන්න හදනවා [02:06.50] සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා [02:25.58] නුඹව රකිනවා ... [02:48.27] පත්තිනියේ නුඹ නාඩන් [02:51.82] ඇය එතෙරක කාසි සොයයි [02:55.83] ඒ කාසි රජුන් තනනවා [03:03.32] රේණු තලා මල්ද තලා [03:07.91] තෙල් මල් ගෙන දෝත දරා [03:12.09] නිවන් යන්න පාර අහනවා [03:19.61] සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා [03:38.73] නුඹව රකිනවා ... [03:43.37]