|
作词 : Azim Ousman |
|
作曲 : Azim Ousman |
|
Azim Ousman |
|
Pubba |
|
Dilo |
|
මම දකින්නේ අරුම පුදුම ලෝකයක් |
|
Covid නෑ ලෙඩ්ඩුත් නෑ |
|
Politics හොඳයි ඇත්ත පොරොඳු විතරයි |
|
බොරු කාරයෝ වංචා නෑ |
|
එනවද අද ඔක්කොම පැත්තකින් |
|
සතුටුයි ලෝකේ දිහා බැලුවම සත්තකින් |
|
සාමය හැම තැන යුධ නැත කන පිට |
|
හැරිලද මට දැන් දැනේ හදවතින් |
|
වෙනසක් කර වගෙයි ටික ටික වැටහෙයි |
|
අරුමෝසම් මායවක්ද දැනෙයි |
|
අහක් කරපු කෑම ටික පිලිකන්නේ |
|
බල්ලා හිනැහෙන්නේ... අමුතුයි! (අමුතුයි!) |
|
මට දැන් coil වගේ |
|
කැරකෙන feel එක පාවෙනවා වගේ |
|
හීනයක්ද මේ... මතකත් නෑනේ |
|
හිතිවිලි එක්ක race මම busy මල්ලී |
|
විටෙක හිනෙක හිරවී ඉන්න මට එලියට |
|
යන්න දෙන්න ඉඩකඩ මට ඉවසනු බෑ |
|
Echo එක කන ලඟ පුපුර පුපුර |
|
ඉන්න බෑ තවත් විඩාවට ඉඩක් සීමා නෑ දෙන්න මට හුස්ම |
|
මට නෑ තවත්නම් ප්‍රශ්ණ Eh! |
|
පාවෙන්නේ මියගිය මගේ මනෝකාය |
|
දැක්කා ලෝකයක් නොදැක්ක මගේ ගායට |
|
ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? |
|
ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? |
|
ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ |
|
ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ |
|
මට මාංචු දාලා වගේ හිටියත් මේ අන්දකාරේ |
|
ඉලුමනාදවාදේ දැක්කෙත් දිව්‍යලෝකේ |
|
පොළොවක් නෑ මට පෙනුනේ යටි පතුල්වත් නෑ ගෑවෙන්නේ |
|
පාවෙනවා වගේ දැනුනේ මගේ මේ හිස් මොළ ගෙඩි ඇතුලේ |
|
Lamborghiniයක් ඇතුලේ (Ugh!) |
|
නෑ බඩගින්නක් දැනුනේ (Ugh!) |
|
මේ රැවටෙන හීන ලෝකේ විතරයි |
|
ණය නැති දවස් මම ගෙව්වේ (Ugh!) |
|
Ahh! පැය 8ක් පුරා දකින දකින විකාර |
|
දවසක උඹටම එපාවෙයි හිත හිතාම |
|
නෑ ධන නිධාන ලැබෙන්නේ උඹේ ඔය ඇස් දෙක ඇරියාට |
|
AO Music |
|
ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? |
|
ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? |
|
ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ |
|
ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ |
|
මේක මාරම හීනයක් කාවැදි මට බොහෝ රෑ වෙද්දි මම දැක්ක Mmh! |
|
පාවෙද්දි මලක් අරන් සිතුන දේවල් බොහොම රටේ ලස්සන දැක්ක Ahh! |
|
මග ඇරුනු දේවල් ගොඩක් මන් පසුපසට හඹාගොස් |
|
වැරදි නිවැරදි කරන් මන් ආවා ඒ මන් දැන් ආවා |
|
කලකිරෙන දෙයක් නැත මේ මන් දැක්ක |
|
මේකයි කාරණාව කලින් පොඩි මිනිහව උඹලා පාග පාග |
|
අතරින් දැක්කේ නැත හීනේ මාව පාරපාර |
|
තව සුන්දරයි රටම මිනිසුන් මාර මාරයි |
|
මේක පාරාදීසේ වගේ වාවගන්න බැරි දේශපාලු සුනක පැත්තට වෙලා |
|
ඉදි රට යයි උඩටම ඒ දූශිත කාලෙකින් දැන් මිදි |
|
කෙටිකලක් බලන් හිද සත්‍ය වසන් වී තාමත් මෙමට වටිදැන් කාවත් |
|
අපිට ආවට මගේ හීනෙට උඹ ඇති කැති නැති පැති අරන් |
|
පාවලා දෙන කවුරුත් නැත මගේ හීනේ දැන් Ahh! |
|
විවිධ පාට මිනුම් දඩු නැත කිසිවක් අවට සැවොම ඇදෙයි මලට |
|
සුන්දරයි හීනේ මේ දැක්ක Fantasy ලෝකෙක ආතල් එක වින්ද Ahh! |
|
ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? |
|
ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? |
|
ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ |
|
ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ |
|
ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? |
|
ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? |
|
ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ |
|
ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ |