|
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා |
|
කිමද මේ උමතු බව... |
|
නෙතු අතර නෙත් ඔබව සොයනා |
|
කිමද මේ සසල සිත ... |
|
(Music) |
|
ඔබේ රුව මැවි මැවී පෙනෙනවා |
|
අතරමන් සිතුවිලි තුල |
|
කිමද මේ සොදුරු බව |
|
නැගෙන හසරැලි මහද උමතුව |
|
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා |
|
කිමද මේ උමතු බව... |
|
නෙතු අතර නෙත් ඔබව සොයනා |
|
කිමද මේ සසල සිත ... |
|
(Music) |
|
ආදරේ තරම නුබහට |
|
මහමෙරක් වන් ජිවිතයට |
|
එක්ව බැදී අප නුදුරින් දුරින් දුර යන්නට |
|
ඔබෙ තුරුලට |
|
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා |
|
කිමද මේ උමතු බව... |
|
නෙතු අතර නෙත් ඔබව සොයනා |
|
කිමද මේ සසල සිත ... |
|
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා |
|
කිමද මේ උමතු බව... |
|
නෙතු අතර නෙත් ඔබව සොයනා |
|
කිමද මේ සසල සිත ... |