[00:09.79] විශ්වාස කළේ නෑ වෙනසක් [00:11.29] පෑරෙන පෑරෙන තැන් පෑහෙනකන්, බෑ කියනකන් [00:13.79] දෑස් වැස් හිඩැස්ව විඳි නිදහස [00:15.52] ඒත් තිබහක්, මගේ ඔළුවේ හිලක් ද? [00:17.63] මං මිලක්ද? [00:19.08] මං බිලක් ද? කියන්න [00:20.25] ඊළඟ ජීවිතයටත් ශේෂයක් තියන්න [00:22.64] අමූලික මිත්යා මත හිස්ව දිස්වී [00:24.70] හඳුනාගත ගත නොහැකි උන් කිව්වේ පිස්සෙක් [00:27.49] ඇම කඩාගෙන රුධිරය වෑහෙනකොට ගොදුරුන් බලාගෙන රිදෙන බැල්මක් [00:31.72] මම මැජික්ද දැන්, ඇහැට අනින්න දැන් [00:33.38] බලන්න බෑ, ගෙවිලා වගේ දැන්, රිදෙන තැන් [00:35.15] තියෙනවා මට ලියන පෑනක් [00:36.52] හිතපන් දැන් ලියනවා කතාවක් [00:38.21] ඒත් මට මතක නෑ දවසක් [00:39.82] මිනිසෙක් වෙසකින් ඉපිද, හිසකින් සිරස අටලෝදහමක ඇත සැඟවිලා [00:43.59] විඳින සිඳින සියලු දෑ පිණිස කවර දෑ [00:46.37] උඹ නැහැ [00:47.35] නිමි තිතක් [00:48.64] Drill Team Westnahira [00:50.61] Beehive Music [00:52.15] අහනවනම් අහපන් [00:53.20] නැත්තං හුකහන් [00:53.38]