[00:17.72] මම එන්නේ තරගෙට [00:18.53] නෑ සේනා [00:19.98] ඉන්න සෙනග සමග [00:21.07] පෑහේ මා [00:22.14] මගේ වදන් පෙලපතට නෑ දේනා [00:24.07] ඉල කඩන් වැඩ කරපන් [00:25.36] නෑ ලේනා [00:26.54] කිරිබී වැඩුනු කලාවට බර [00:28.61] පිලිපීනෙන් ගෙන පාවිච්චි කල [00:30.76] ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල [00:32.61] මගේ රැප ඇදුනා දිරාගෙන [00:34.28] ඉටිකොල [00:35.34] පුරෝගෙන ඇල්ලුවෙ [00:36.48] රැප බලලා හරී [00:37.51] රටේ රැප [00:38.14] අපට හයක් [00:38.63] දැන් බෝලේ වහලේ [00:39.72] ඉස්සී බලපං පෝස් එක [00:40.67] මගේ පහරේ [00:41.77] බිසී මට කේස් එක [00:42.85] ඉදන් බහරේන් [00:44.12] උඹේ රැපට කිතිකැව්වේ [00:44.98] කොල්ලෝ පාරේ ගිහින් [00:46.13] මගේ රැප කොටන එකෙක් නෑ පාරේ [00:48.29] කිරි මාමා එන මම ගුරු පාරේ [00:50.43] මහවුන් ඇතුලෙන් එබිලා බැලුවා [00:52.22] සාලෙන් [00:53.17] කුල මට කිව්වේ විරිදූ [00:54.79] මගෙ වදන් චී කිව්වේ බිලිදූ [00:57.11] කට දෙපැත්තෙන් අල්ලලා මිරිකූ [00:59.21] උඹ කියන වදන පිලිකුල් [01:01.42] හොරු පත් වෙලා තැනට නිරිදුන් [01:03.82] බොරු සම්මත කලා බිලිදුන් [01:06.01] කිරිබත් කකා මැරුවා මිනිසුන් [01:08.50] පිලිසරනක් නැති මම් කිරිදුන් [01:10.56] මම එන්නේ තරගෙට [01:11.46] නෑ සේනා [01:12.54] ඉන්න සෙනග සමග [01:13.62] පෑහේ මා [01:14.98] මගේ වදන් පෙලපතට නෑ දේනා [01:17.02] ඉල කඩන් වැඩ කරපන් [01:18.02] නෑ ලේනා [01:19.15] කිරිබී වැඩුනු කලාවට බර [01:21.34] පිලිපීනෙන් ගෙන පාවිච්චි කල [01:23.42] ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල [01:25.85] මගේ රැප ඇදුනා දිරාගෙන [01:27.19] ඉටිකොල [01:28.23] මම එන්නේ තරගෙට [01:29.37] නෑ සේනා [01:30.16] ඉන්න සෙනග සමග [01:31.29] පෑහේ මා [01:32.23] මගේ වදන් පෙලපතට නෑ දේනා [01:34.46] ඉල කඩන් වැඩ කරපන් [01:35.88] නෑ ලේනා [01:36.86] කිරිබී වැඩුනු කලාවට බර [01:39.07] පිලිපීනෙන් ගෙන පාවිච්චි කල [01:41.10] ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල [01:43.27] මගේ රැප ඇදුනා දිරාගෙන [01:44.33] ඉටිකොල [01:45.70] මම කිව්වේ [01:46.28] ඉස්පිලි පාපිලි මෙරිගෝ රවුන්ඩ් [01:47.95] කොල්ලෝ මගේ රැපට උඹ පව් ඩවුන් [01:49.72] මම හෙව්වේ රුපියල්ඩො [01:51.30] මට නෑ පවුන් [01:52.46] හැම ගමකම දැන් [01:53.51] මගේ රැප රවුම් [01:54.58] එන්ජිමට වැඩියෙන් [01:55.62] සද්දේ මගේ කොන්දා [01:56.26] අත ඉම්බා කියලා [01:57.68] කවුරුත් නෑ මං අන්දා [01:59.09] පිටිසර ඉදන් ඇවිත් [02:00.08] උඹේ බල බින්දා [02:01.10] හිමිච්චා වගේ නටපන් දැන් [02:02.44] නටපන් [02:03.01] තවත් කියන්නේ කුමක් ද මිතුර [02:07.31] මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත [02:11.99] තවත් දැන් කියන්නේ කුමක් ද මිතුර [02:16.50] මම සවන්නම් දීගෙන ඉන්නෙම පිරිත [02:20.75] මම එන්නේ තරගෙට [02:21.95] නෑ සේනා [02:22.96] ඉන්න සෙනග සමග [02:24.15] පෑහේ මා [02:25.19] මගේ වදන් පෙලපතට නෑ දේනා [02:27.43] ඉල කඩන් වැඩ කරපන් [02:28.72] නෑ ලේනා [02:29.84] කිරිබී වැඩුනු කලාවට බර [02:31.98] පිලිපීනෙන් ගෙන පාවිච්චි කල [02:34.03] ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල [02:36.21] මගේ රැප ඇදුනා දිරාගෙන [02:37.52] ඉටිකොල [02:38.63] මම එන්නේ තරගෙට [02:39.48] නෑ සේනා [02:40.87] ඉන්න සෙනග සමග [02:41.65] පෑහේ මා [02:43.40] මගේ වදන් පෙලපතට නෑ දේනා [02:44.94] ඉල කඩන් වැඩ කරපන් [02:46.38] නෑ ලේනා [02:47.66] කිරිබී වැඩුනු කලාවට බර [02:49.56] පිලිපීනෙන් ගෙන පාවිච්චි කල [02:51.63] ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල [02:53.86] මගේ රැප ඇදුනා දිරාගෙන [02:55.05] ඉටිකොල [02:55.21] කවුරුත් කට ඇරන් බලං හිටියා [02:57.16] නිව්ස් එනකල් විව්ස් [02:58.38] කේන්දර පෙරලි මට කිව්වා උන්ගේ විව්ස් [02:59.92] පත්තර පිත්තර මොලෙන් හදලා [03:01.59] කිව්වා කවි නිව් [03:02.65] දැන් නම් මැද්දට පැනලා [03:03.12] දැන්නම් මැද්දට වෙලා චප්ප [03:03.74] වෙන්නෙපා ගනින් ලියුම් [03:04.81] කවුරුත් දැන්නම් ඇරන් බලං හිටියා [03:05.97] එනකල් නිව්ස් [03:06.90] කේන්දර පෙරලි මට කිව්වා උන්ගේ විව්ස් [03:09.29] පත්තර පිත්තර මොලෙන් හදලා [03:09.89] කිව්වා කවි නිව් [03:11.12] දැන්නම් මැද්දට වෙලා චප්ප [03:12.23] වෙන්නෙපා ගනින් නුඹේ ලියුම් [03:12.49] බෝයි [03:14.05]